Meridians Campus
Meridians Campus හි මනෝවිද්‍යාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව මිනිස් හැසිරීම, මානසික ක්‍රියාවලි,
බුද්ධි මට්ටම්, පුද්ගලත්ව න්‍යායන්, සමාජ මනෝවිද්‍යාව, abnormal psychology, counselling techniques
සහ psychological assessment පිළිබඳ ගැඹුරු හා සවිස්තරාත්මක දැනුම ලබා දේ.
මෙම පාඨමාලාව මනෝවිද්‍යාවේ මූලික + ඉහළ මට්ටමේ අධ්‍යයනය යොදන අතර වෘත්තීය මනෝවිද්‍යාත්මක
උපදේශක වෘත්තියට පටන් ගන්නා අය සඳහා මූලික පදනමක් සැලසෙයි.
වයස්ගත-කණ්ඩායම් අතර හැසිරීම් වෙනස්කම්, මනෝ රෝග, කේස් අධ්‍යයන, නිරීක්ෂණ, Counselling Skills,
Psychological Testing, Personality Analysis, Behaviour Modification, Research Methods වැනි අංග විශේෂ
අවධානයට යොමු කරයි.
මෙම ඩිප්ලෝමා පාඨමාලාවට එක්වීම සඳහා පහත සුදුසුකම් අවශ්‍ය වේ:
මානසික උපදේශන ක්ෂේත්‍රයට, Human Resources, Teaching, Social Service, Counselling, Early Childhood Development, Special Needs Education ආදී ක්ෂේත්‍රවල යෙදෙන අයට විශේෂ වශයෙන් ප්‍රයෝජනවත් පාඨමාලාවකි.
එකවර ගෙවීමේදී විශේෂ වට්ටමක්: රු. 7,000/=
වාරික ගෙවීම්:
රු. 23,900 /= මාසික වාරික 5 කින්
මාසයකට රු. 4,780.00 බැගින්
Meridians Campus හි මනෝවිද්‍යාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව අවසන් කළ ශිෂ්‍යයින්ට මෙම සම්මාන සහතිකය ප්‍රදානය කරනු ලැබේ.