Meridians Campus

School of Education | Higher Diploma Level

ප්‍රාථමික ගුරුවරුන් සඳහා උසස් ඩිප්ලෝමා පාඨමාලාව (HIGHER DIPLOMA)

Higher Diploma Primary Teacher Education
Related Courses
කෙටි හැඳින්වීම

Meridians Campus හි Higher Diploma in Primary Teacher Education පාඨමාලාව, ප්‍රාථමික ගුරුවරයෙකුට අවශ්‍ය සම්පූර්ණ විශේෂ දැනුම, ප්‍රායෝගික තාක්ෂණික දක්ෂතා, Montessori Method, Child Development, School Teaching Skills, Classroom Management, Assessment Techniques, Modern Teaching Strategies, Special Needs Awareness වැනි ක්ෂේත්‍ර සියල්ල ආවරණය කරන වෘත්තියමය උසස් පාඨමාලාවකි.

ශ්‍රී ලංකාවේ සහ විදේශගත ශිෂ්‍ය හා ගුරු රැකියා සඳහා මනාව පිළිගන්නා වෘත්තිය පදනමක් ලබා දෙයි.

පාඨමාලා අන්තර්ගතය

  • Introduction to Primary Teacher Education
  • Child Growth & Development
  • Educational Psychology
  • Pre-school & Early Childhood Teaching Methods
  • Classroom Management Fundamentals
  • Basic Teaching Methodologies
  • Curriculum Studies & Lesson Planning

  • Montessori Methodology & Practical Approaches
  • Teaching Mathematics for Primary Grades
  • Teaching English & Literacy Development
  • Social Studies & Environment Teaching
  • ICT for Primary Teachers
  • Assessment & Evaluation Methods
  • Child Behaviour & Counselling Basics

  • Special Needs Education (SEN)
  • Advanced Classroom Management
  • School Counselling for Teachers
  • Child Protection Laws & Ethics
  • Micro Teaching Sessions
  • Teaching Practice Internship (School Based)
  • Final Project + Viva
ඇතුළු වීමේ සුදුසුකම්

Higher Diploma in Primary Teacher Education සඳහා අවශ්‍ය සුදුසුකම්:

  • Certificate / Diploma in Primary Education / Early Childhood Education
  • O/L සම්පුර්ණය
  • Teaching interest or school teaching experience (Optional)
  • වයස අවම 17+

  • ලියාපදිංචි ගාස්තු: රු. 4,000
  • පාඨමාලා ගාස්තු: රු. 85,000
  • සහතික ගාස්තු: ඇතුළත්
  • පරීක්ෂණ ගාස්තු: ඇතුළත්

මුළු පාඨමාලා ගාස්තු : රු. 85,000

විශේෂ වට්ටම් : 35%

වට්ටම් සහිත ගාස්තුව : රු. 55,250

ගෙවීම් විකල්ප:
✓ සම්පූර්ණ ගෙවීම
✓ මාසික කඩිනම් ගෙවීම්
✓ Installment Plan

Higher Diploma Certificate
Higher Diploma in Primary Teacher Education

Meridians Campus හි Higher Diploma in Primary Teacher Education පාඨමාලාව සාර්ථකව අවසන් කළ ශිෂ්‍යයින්ට පිරිනමන සම්මාන සහතිකය.