Meridians Campus
Meridians Campus හි Higher Diploma in Psychology පාඨමාලාව යනු
මනෝවිද්‍යාවේ විශාල ප්‍රායෝගික පදනමක් සහිත වෘත්තියමය උසස් මට්ටමේ පාඨමාලාවකි.
ශිෂ්‍යයින්ට Behavioral Psychology, Counselling Skills, Abnormal Psychology,
Child Psychology, Clinical Approaches, Mental Health, Psychological Testing,
Research Methods, Case Studies වැනි සියලුම ප්‍රධාන ක්ෂේත්‍ර සම්පූර්ණයෙන්
අවබෝධ කරවීම මෙහි අරමුණයි.
Sri Lanka සහ විදේශ ගත රැකියා සඳහා Psychology Assistant, Counselling Assistant,
School Counsellor Support Roles, HR Assistant, Research Assistant වැනි
තනතුරු සඳහා වෘත්තියමය සුදුසුකම් ලබා දෙයි.
Higher Diploma in Psychology සඳහා අවශ්‍ය සුදුසුකම්:
මුළු පාඨමාලා ගාස්තු : රු. 95,000
විශේෂ වට්ටම් : 35%
වට්ටම් සහිත ගාස්තුව : රු. 61,750
ගෙවීම් විකල්ප:
✓ සම්පූර්ණ ගෙවීම
✓ Installment Plan
✓ Monthly Payments
Meridians Campus හි Higher Diploma in Psychology පාඨමාලාව සාර්ථකව අවසන් කළ ශිෂ්‍යයින්ට පිරිනමන වෘත්තියමය සහතිකය.